Tuesday, October 18, 2016

 
මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය
නාගරික පෙර පාසල
මුන්නක්කරය
මීගමුව

1991. 10. 25 වන දින අලියාපොළ නාගරික පෙර පාසල ආරම්භ කරන ලදි.
ආරම්භයේ සිට ප‍්‍රධාන පාලිකාව වන ක‍්‍රිටිකා ප‍්‍රනාන්දු මහත්මියගේ  උපදෙස් හා ම
පෙන්වීම යටතේ මුන්නක්කරය ප‍්‍රදේශයේ දරු දැරියන්ට වසර 25ක සේවාවක් කිරීමට හැකි විය. අද 2016. 10. 26 දින මෙම 25 වසර සැමරීමට පැමිණි ඔබ සැම සාධරයෙන් පිළිගනිමු .